St. Paul's Girls' School
Est. 1887 • Milagiriya
සිංහල අලුත් අවුරුද්ද සැමරීම නිමිති කොට ගුරු සුහද සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අලුත් අවුරුදු කෑම මේසය විද්‍යාලයීය විදුහල්පතිනී නයෝමි දසනායක මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.